21-01-2021 | 11:56 AM
COLOMBO (News 1st) - මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද(21) නොමිලේ ලබා දීමක් සිදු විය.
ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.
අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව අප වාර්තාකරු පැවසීය.
නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජ...