වල්සපුගල ගොවි සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් වෙයි

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් වෙයි

by Staff writer 20-01-2021 | 2:54 PM

COLOMBO (News 1st) : වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා හම්බන්තොට, වල්සපුගල ගොවීන් මාරාන්තික උපවාසයකට අවතීර්ණය වී තිබේ.

වනඅලි ගැටලුවට නිසි විසඳුම් ඉල්ලා ගොවීන් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ, පසුගිය 18 වනදා ය.