තවත් කොරෝනා මරණයක්

තවත් කොරෝනා මරණයක්

by Hashini De Mel 20-01-2021 | 9:24 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

මියගොස් ඇත්තේ 53 හැවිරිදි කාන්තාවකි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 274 දක්වා ඉහළ ගොස් ඇති බවය.