කොරෝනා ආසාදිතයෙකු පලා යයි..

කොරෝනා ආසාදිතයෙකු පලා යයි..

by Staff writer 20-01-2021 | 7:10 AM

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයෙකු පූනානි කොරෝනා මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අදාළ කොරෝනා ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.