20-01-2021 | 12:58 PM
COLOMBO (News 1st) : මඩකලපුව, වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රියේ පලා ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා අද (20) පෙරවරුවේ ඇහැලියගොඩ, තොරණගොඩ ප්‍රදේශයේදී සෞඛ්‍ය අංශ භාරයට ගැනිණ.
මඩකලපුව, වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එලෙස ඊයේ රාත්‍රී එලෙස පැන ගොස් තිබුණේ, ඇහැලියගො...