by Staff writer 19-01-2021 | 4:54 PM
COLOMBO (News1st) : MCC ගිවිසුම සහ එහි වැඩසටහන් බලාත්මක කිරීමේ ගිවිසුම් රටේ නීතියට සහ ව්‍යාවස්ථාවට අනුකූල නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබේ.
නීනිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ එම දැනුම් දීම අද දහවල් සිදු වූ බවය.