MCC සහ එහි වැඩසටහන් බලාත්මක කිරීමේ ගිවිසුම් ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති ජනපති ලේකම්ට දන්වයි

MCC සහ එහි වැඩසටහන් බලාත්මක කිරීමේ ගිවිසුම් ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති ජනපති ලේකම්ට දන්වයි

MCC සහ එහි වැඩසටහන් බලාත්මක කිරීමේ ගිවිසුම් ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති ජනපති ලේකම්ට දන්වයි

කර්තෘ Staff writer

19 Jan, 2021 | 4:54 pm

COLOMBO (News1st) :  MCC ගිවිසුම සහ එහි වැඩසටහන් බලාත්මක කිරීමේ ගිවිසුම් රටේ නීතියට සහ ව්‍යාවස්ථාවට අනුකූල නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබේ.

නීනිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ එම දැනුම් දීම අද දහවල් සිදු වූ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]