වාලම්පුරි Business එකක් කොටු..

වාලම්පුරි Business එකක් කොටු..

by Staff writer 19-01-2021 | 8:36 AM

COLOMBO (News 1st) : රුපියල් මිලියන 20 කට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ සැකකරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුව ගත් බවයි.