by Staff writer 19-01-2021 | 3:19 PM
COLOMBO (News 1st) - රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි කරවනවා ද? නැද් ද? යන්න සම්බන්ධයෙන් තීරණය ලබාදීමට සති 3 ක කාලයක් අවශ්‍ය බව කතානායකවරයා අද සභාවට දැනුම් දී තිබේ.
ඒ, විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.