තවත් කොරෝනා මරණ 03 ක්..

තවත් කොරෝනා මරණ 03 ක්..

by Staff writer 19-01-2021 | 10:39 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 273 දක්වා ඉහළ ගොස් ඇති බවය.