ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන්

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන්

by Hashini De Mel 19-01-2021 | 9:20 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අදින් අවසන් වී තිබේ.

වාර්තාව ලබන 31 වැනි දා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.