English
தமிழ்
කර්තෘ Staff writer
19 Jan, 2021 | 7:32 pm
මෙම සංචාරකයින් අතරට කුඩා දරුවන් 4 දෙනෙක් හා තව ත් 41 දෙනෙකු ඇතුළත් ය.
අද දින පොළොන්නරුවේ ඓතිහාසික ස්ථාන රැසක් දැක බලා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි විය.
අප වාර්තාකරු පැවසුවේ, මෙම ස්ථාන අවට අද දින විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබූ බවයි.
සංචාරයට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ද ඊට එක්ව සිටියේ ය.
මේ අතර යුක්රේන සංචාරකයින් ඊයේ සීගිරයේ ද සංචාරය කළේය.
25 Feb, 2022 | 08:13 AM
11 Jun, 2021 | 12:50 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS