PCR වලින් පාර්ලිමේන්තුවේ 9කට කොරෝනා

PCR පරීක්ෂණවලින් පාර්ලිමේන්තුවේ 9 දෙනෙකුට කොරෝනා

by Staff writer 18-01-2021 | 6:50 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 9 දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසුවේ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ආරක්ෂක අංශයේ එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයට අනුයුක්ත තිනෙකු ඒ අතර වන බවයි.