English
தமிழ்
කර්තෘ Staff writer
18 Jan, 2021 | 8:22 am
ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවි දුම්රිය, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන උත්තරදේවි දුම්රිය, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය අද සිට සාමාන්‍ය කාලසටහන් අනුව ධාවනය කෙරෙනු ඇති.
මීට අමතරව කොළඹ කොටුව – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, මරදාන – බෙලිඅත්ත දුම්රිය, කොළඹ කොටුව – මාතර සීඝ්‍රගාමී දුම්රිය ද අද සිට සාමාන්‍ය කාල සටහන් අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මීට අමතරව ලබන 25 වැනි දා සිට සියලු දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනයට ද සැලසුම් කර තිබේ.
04 Jan, 2022 | 06:44 PM
29 Apr, 2021 | 10:21 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS