රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වෙයි..

සිර දඬුවම නිසා රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වෙනවා - නීතිපති

by Staff writer 18-01-2021 | 10:27 PM

COLOMBO ( News 1st ): සිර දඬුවම් නියම වීම හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්ට දන්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.