තවත් කොරෝනා මරණ 06ක්..

තවත් කොරෝනා මරණ 06ක්:මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළට

by Chathurika Jayasundara 18-01-2021 | 8:56 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් තිබේ.