සිර දඬුවම නිසා රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වෙනවා – නීතිපති

සිර දඬුවම නිසා රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වෙනවා – නීතිපති

සිර දඬුවම නිසා රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වෙනවා – නීතිපති

කර්තෘ Staff writer

18 Jan, 2021 | 10:27 pm

COLOMBO ( News 1st ): සිර දඬුවම් නියම වීම හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්ට දන්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]