තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා

කර්තෘ Sagarika Chathumali

18 Jan, 2021 | 5:34 pm

COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් තමන් සමීපව ඇසුරු කළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය අංශ වෙත සහය දක්වමින් කටයුතු කරන ලෙසය.

මීට පෙර තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට ද වෛරසය ආසාදනය විය.

අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ද ඒ අතර විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]