තවත් කොරෝනා මරණ 06ක්:මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 06ක්:මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 06ක්:මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළට

කර්තෘ Chathurika Jayasundara

18 Jan, 2021 | 8:56 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]