18-01-2021 | 5:55 PM
COLOMBO (News 1st) : මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කාර්යය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව ශ්‍රී දළදා මාළිගාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අංශය පවසන්නේ, මාළිගාවේ දෛනික තේවාවන් ඇතුළු සියලු පුද පූජා , වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු - අස්ගිරි මහා නාහිමිවර...