හෙරොයින් සමග කාන්තාවක් කොටු..

සිරිසඳ උයනෙන් හෙරොයින් සමග කාන්තාවක් කොටු..

by Chathurika Jayasundara 17-01-2021 | 6:54 AM

COLOMBO (News 1st ): බොරැල්ල, සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ නිවසකින් හෙරොයින් 1.6Kg හා රුපියල් ලක්ෂ 06කට අධික මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් කළ වැටලීමකින් ය.