තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

by Hashini De Mel 17-01-2021 | 3:44 PM

COLOMBO (News 1st) - තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව, ? කළුතර පොලිස් වසමේ, ? 725 කළුතර දකුණ ග්‍රාම නිලධාරී වසමේ කොටසක් ? 725 ඒ කළුතර දකුණ ග්‍රාම නිලධාරී වසම ? 725 බී වේලාපුර ග්‍රාම නිලධාරී වසමේ කොටසක් ? 727 මහවත්ත ග්‍රාම නිලධාරි වසම ? 727 බී කුඩා හීනටියන්ගල වසමේ මෆූර් චන්ද්‍රවංකය කොටස හැර වසමේ ඉතිරි කොටස ? 727 සී කුරුඳුවත්ත ග්‍රාම නිලධාරි වසම ? 727 ඊ අක්කරගොඩ ග්‍රාම නිලධාරී වසම ? 730 වෙට්ටුමකඩ දකුණ ග්‍රාම නිලධාරි වසම ? 730 ඒ කලපුව ග්‍රාම නිලධාරි වසමේ කොටසක් ? 730 බී කටුකුරුන්ද ග්‍රාම නිලධාරි වසමේ කොටසක් ? බේරුවල පොලිස් වසමේ, ? 743 ඒ අක්කරමලේ ග්‍රාම නිලධාරි වසම