ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..

ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා බවින් නිදහස්..

by Chathurika Jayasundara 17-01-2021 | 7:52 AM

COLOMBO (News 1st ) – ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා බවින් නිදහස් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.