පස් කණ්ඩියකට දෙදෙනෙකු යට වෙයි

තාප්පයක් ඉදි කරමින් සිටි දෙදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටෙයි..

by Staff writer 17-01-2021 | 1:12 PM

COLOMBO (News 1st) –  තලංගම, හීනැටිකුඹුර ප්‍රදේශයේ තාප්පයක් ඉදි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඔවුන් තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි. ඔවුන් මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.