තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ ...

by Chathurika Jayasundara 17-01-2021 | 2:22 PM

COLOMBO (News 1st) – තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව 01. මිනුවන්‌ගොඩ පොලිස් වසමේ ? නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම ? බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම 02. මාතලේ පොලිස් වසමේ ? වරකාමුර ග්‍රාම නිලධාරී වසම ( 356 ) ?මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 B) ?දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම (356 A ) මාත්තාව ගම්මානය ..