තවත් කොරෝනා මරණ 08 ක්

තවත් කොරෝනා මරණ 08 ක්

by Hashini De Mel 17-01-2021 | 9:23 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 08 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් ඇති බවය.