මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

කර්තෘ Hashini De Mel

17 Jan, 2021 | 3:44 pm

COLOMBO (News 1st) – තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව,

🔴 කළුතර පොලිස් වසමේ,

📌 725 කළුතර දකුණ ග්‍රාම නිලධාරී වසමේ කොටසක්
📌 725 ඒ කළුතර දකුණ ග්‍රාම නිලධාරී වසම
📌 725 බී වේලාපුර ග්‍රාම නිලධාරී වසමේ කොටසක්
📌 727 මහවත්ත ග්‍රාම නිලධාරි වසම
📌 727 බී කුඩා හීනටියන්ගල වසමේ මෆූර් චන්ද්‍රවංකය කොටස හැර වසමේ ඉතිරි කොටස
📌 727 සී කුරුඳුවත්ත ග්‍රාම නිලධාරි වසම
📌 727 ඊ අක්කරගොඩ ග්‍රාම නිලධාරී වසම
📌 730 වෙට්ටුමකඩ දකුණ ග්‍රාම නිලධාරි වසම
📌 730 ඒ කලපුව ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
📌 730 බී කටුකුරුන්ද ග්‍රාම නිලධාරි වසමේ කොටසක්

🔴 බේරුවල පොලිස් වසමේ,

📌 743 ඒ අක්කරමලේ ග්‍රාම නිලධාරි වසම

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]