home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
තිලෝගම රක්ෂිතයේ කුරුළු හොරු ?
by Staff writer
17-01-2021 | 5:30 PM
COLOMBO (News 1st) - අනුරාධපුර, තිලෝගම රක්ෂිතයේ පක්ෂීන් අල්ලා විකුණූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මාතලේ රජ්ගම්මන වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකිනි. සැකකරුවන් මහනුවර, අකුරණ ප්රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අල්ලා ගෙන තිබූ මාල ගිරවුන් 55 දෙනෙකු හා වී කුරුල්ලන් 5 දෙනෙකු ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබේ. සැකකරුවන් මහනුවර අතිරේක මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 60,000 ක දඩයක් මත මුදා හැර ඇති අතර පක්ෂීන් ගිරිතලේ වන සත්ත්ව රෝහලට භාර දී තිබේ.
වෙනත් ලිපි
බිල්ගේට්ස් පදනම හා අගමැතිනිය අතර හමුවක්
යෝෂිත හා මිත්තණියගේ නඩුව 28 වැනිදා
කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තාවක්..
දුම්රිය ස්ථානාධිපති තනතුරට පෙත්සමක්
ද.ආසියාවේ විශාලතම බදුවංචාව කළ ව්යපාරිකයාට වුණ දේ
ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය