home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
තිලෝගම රක්ෂිතයේ කුරුළු හොරු ?
by Staff writer
17-01-2021 | 5:30 PM
COLOMBO (News 1st) - අනුරාධපුර, තිලෝගම රක්ෂිතයේ පක්ෂීන් අල්ලා විකුණූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මාතලේ රජ්ගම්මන වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකිනි. සැකකරුවන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අල්ලා ගෙන තිබූ මාල ගිරවුන් 55 දෙනෙකු හා වී කුරුල්ලන් 5 දෙනෙකු ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබේ. සැකකරුවන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 60,000 ක දඩයක් මත මුදා හැර ඇති අතර පක්ෂීන් ගිරිතලේ වන සත්ත්ව රෝහලට භාර දී තිබේ.
වෙනත් ලිපි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්:
ඉන්ධන QR ගැටලුවලට විසඳුමක්
සිසුන්ගේ ජල බෝතල්වලට SLS ප්‍රමිතිය අනිවාර්යයි
ඉන්ධන QR කේත ලබාදෙන ව්‍යාජ අඩවි ගැන පැමිණිලි ඉහළට
ඉන්ධන ලබානොගත් පුද්ගලයින්ට අද (19) විශේෂ අවස්ථාවක්
ලංගම බස් අනතුරකින් 4ක් මරුට, 33කට තුවාල...
විශේෂාංග
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය