තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ …

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ …

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ …

කර්තෘ Chathurika Jayasundara

17 Jan, 2021 | 2:22 pm

COLOMBO (News 1st) – තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව

01. මිනුවන්‌ගොඩ පොලිස් වසමේ

🔺 නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම
🔺 බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම

02. මාතලේ පොලිස් වසමේ

🔺 වරකාමුර ග්‍රාම නිලධාරී වසම ( 356 )
🔺මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 B)
🔺දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම (356 A ) මාත්තාව ගම්මානය ..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]