17-01-2021 | 5:30 PM
COLOMBO (News 1st) - අනුරාධපුර, තිලෝගම රක්ෂිතයේ පක්ෂීන් අල්ලා විකුණූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මාතලේ රජ්ගම්මන වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකිනි.
සැකකරුවන් මහනුවර, අකුරණ ප්රදේශයේ පදිංචිකරුවන් ය.
ඔවුන් අල්ලා ගෙන තිබූ මාල ගිරවුන් 55 දෙනෙකු හා වී කුරුල්ලන් 5 දෙනෙ...