තවත් කොරෝනා මරණයක්

තවත් කොරෝනා මරණයක්

by Staff writer 16-01-2021 | 9:03 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මරණ සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගොස් තිබේ.