by Staff writer 16-01-2021 | 9:06 PM
තවත් කොරෝනා ආසාදිතයින් 372ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ , පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 357 දෙනෙකු හා බන්ධනාගාර පොකුරින් 15 දෙනෙකු වශයෙනි .
ඒ අනුව අද(16) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 715 කි.