තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි..

තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි..

තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි..

කර්තෘ Staff writer

16 Jan, 2021 | 5:02 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකු අද සුවය ලැබුවේ ය.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,746 කි.

මෙරට කො‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51,594 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,593 කි.

කොරෝනා රෝගයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 255 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]