
කෙසෙල්ගමුව ඔයේ කාන්තා මළ සිරුරක්..
කෙසෙල්ගමුව ඔයේ කාන්තා මළ සිරුරක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – නෝවුඩ්, කෙසෙල්ගමුව ඔයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම මළ සිරුර සොයාගත් බවයි.
ඇය මස්කෙලිය ප්‍රදේශයේ කාන්තාවක් බව හඳුනාගෙන තිබේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර දික්ඔය මූලික රෝහලට රැගෙන ගිය බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
- උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
- තවත් කොරෝනා ආසාදිතයින් 170 ක්