English
தமிழ்
කර්තෘ Chathurika Jayasundara
16 Jan, 2021 | 6:20 pm
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පංති පැවැත්වීමට අදාළ චක්‍රලේඛනය ඊයේ(15) නිකුත් කළ බවත්, ජනවාරි මස 25 වැනි දා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අද (16) ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ,
1. උපකාරක පංතියට සහභාගී කර ගත හැක්කේ, ඉද ගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් 50% ක් සහ උපරිම
සංඛ්‍යාව ළමුන් 100ක් දක්වා පමණි.
2. ආරම්භ කළ හැක්කේ, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති පමණි.
3. උපකාරක පන්ති සඳහා දිස්ත්‍රික්ක හරහා පැමිණීමට අවසර නොමැත .
4. අදාළ දිස්ත්‍රික්කය ඇතුළත ළමුන්ට හා ගුරුවරුන්ට උපකාරක පන්ති පවත්වාගෙන යා හැකිය.
01 Aug, 2021 | 07:09 PM
09 Feb, 2021 | 07:07 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS