අද දිනට කොරෝනා ආසාදිතයින් 715ක්..

අද දිනට කොරෝනා ආසාදිතයින් 715ක්..

අද දිනට කොරෝනා ආසාදිතයින් 715ක්..

කර්තෘ Staff writer

16 Jan, 2021 | 9:06 pm

 

තවත් කොරෝනා ආසාදිතයින් 372ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ , පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 357 දෙනෙකු හා බන්ධනාගාර පොකුරින් 15 දෙනෙකු වශයෙනි .

ඒ අනුව අද(16) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 715 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]