16-01-2021 | 5:02 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකු අද සුවය ලැබුවේ ය.
ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,746 කි.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51,594 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.
වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන...