සැප බස් රියෙන් හමු වූ 'අයිස්' මත්ද්‍රව්‍ය

සැප බස් රියෙන් හමු වූ 'අයිස්' මත්ද්‍රව්‍ය

by Staff writer 15-01-2021 | 8:00 AM

COLOMBO ( News 1st ) : කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක තිබී 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය(CCD) විසින් කොස්ගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකින් ය.