තවත් කොරෝනා මරණ 04ක්..

මෙරට කොරෝනා මරණ ගණන 255 දක්වා ඉහළට..

by Staff writer 15-01-2021 | 7:50 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.