එංගලන්තය ලකුණු 185 ක් ඉදිරියෙන්

එංගලන්තය ලකුණු 185 ක් ඉදිරියෙන්

by Staff writer 15-01-2021 | 8:07 PM
ශ්‍රීී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 320 ක් රැස්කිරීමට සමත් ව සිටීී. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 135ට එරෙහිව ලකුණු 185 ක් ඉදිරියෙන් පසුවේ. එංගලන්ත නායක ජෝ රූට් නොදැවී ලකුණු 168 ක් රැස්කිරිමට සමත් විය.