අද දින කොරෝනා ආසාදිතයින් 683ක්

අද දින කොරෝනා ආසාදිතයින් 683ක්

by Staff writer 15-01-2021 | 10:51 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 363ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද(15) දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 683 බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.