by Chathuranga Rajapaksha 15-01-2021 | 7:53 PM
COLOMBO (News 1st): ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල යන පොලිස් වසම්හී ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට(16) උදෑසන 5.00සිට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඒ අනුව එම ප්‍රදේශ මෙසේය.
?ඇහැලියගොඩ පොලිස් වසම
?මින්නාන ග්‍රාම නිලධාරී වසම
?බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම
?විලේගොඩ ග්‍රාම නිලධාරී වසම
?අස්ගඟුල ග්‍රාම නිලධාරී වසම
?යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම
?පානදුර පොලිස් වසම
?675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම
?බේරුවල පොලිස් වසම
?මග්ගෝන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
?මග්ගෝන බටහිර ග්‍රාම නිලධාරී වසම