ප්‍රදේශ 8ක හුදෙකලා බව ඉවතට..

ප්‍රදේශ 8ක හුදෙකලා බව ඉවතට..

ප්‍රදේශ 8ක හුදෙකලා බව ඉවතට..

කර්තෘ Chathuranga Rajapaksha

15 Jan, 2021 | 7:53 pm

COLOMBO (News 1st): ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල යන පොලිස් වසම්හී ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට(16) උදෑසන 5.00සිට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව එම ප්‍රදේශ මෙසේය.

🔺ඇහැලියගොඩ පොලිස් වසම

📍මින්නාන ග්‍රාම නිලධාරී වසම
📍බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම
📍විලේගොඩ ග්‍රාම නිලධාරී වසම
📍අස්ගඟුල ග්‍රාම නිලධාරී වසම
📍යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම

🔺පානදුර පොලිස් වසම

📍675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම

🔺බේරුවල පොලිස් වසම

📍මග්ගෝන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
📍මග්ගෝන බටහිර ග්‍රාම නිලධාරී වසම

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]