15-01-2021 | 2:19 PM
COLOMBO (News 1st) : පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
News 1st කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිය පවුලේ සාමාජිකයින් සමග ගමන් ගන්නා අවස්ථාවකදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවයි.
...