තවත් කොරෝනා ආසාදිතයින් 316 ක් ...

තවත් කොරෝනා ආසාදිතයින් 316 ක් ...

by Chathurika Jayasundara 14-01-2021 | 8:04 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 316ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 670 කි.