
හදිස්සියේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්..
හදිස්සියේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි.
දෙරට අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතය.
පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් නායක දිමුත් කරුණාරත්නට අද තරග අහිමි වී තිබේ.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.
මේ අතර ඩෑන් ලෝරන්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේය.
- තවත් ලෝක නායකයෙකුට කොරෝනා
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..
- තවත් කොරෝනා ආසාදිතයින් 492ක්