
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් සටන අද ඇරඹේ..
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් සටන අද ඇරඹේ..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(14) ආරම්භ වේ.
දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 34ක් පවත්වා ඇති අතර 15ක් එංගලන්තය ජයගෙන තිබේ.
ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ, තරග 8ක් පමණි.
තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට පෙර අවස්ථා 5කදී කණ්ඩායම් දෙක තරග වැදී ඇති අතර ඉන් 2ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත.
එක් තරගයක ජය එංගලන්තයට හිමි වූ අතර අනෙක් තරග දෙක අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.
මේ අතර අද තරගයට දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන බවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ(13) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ ය.
- පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු කොරෝනා
- තවත් ලෝක නායකයෙකුට කොරෝනා
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..