
මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් – විද්වතුන් පහදයි
මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් – විද්වතුන් පහදයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය, පෙර ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබේ.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළ පර්යේෂණයකිනි.
මේ අතර හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඇය සඳහන් කළේ, මෙරට මෙතෙක් පැවති වෛරස් ප්‍රභේදය ද වෙනස් වීමේ අවදානමක් ඇති බැවින් සෑම විටම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ විද්වතුන් අවධානයෙන් පසුවන බවයි.
- තවත් ලෝක නායකයෙකුට කොරෝනා
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..
- තවත් කොරෝනා ආසාදිතයින් 492ක්