
බස්නාහිර O/L පන්ති ලබන 25 වැනි දා ආරම්භ කරයි ද?
බස්නාහිර O/L පන්ති ලබන 25 වැනි දා ආරම්භ කරයි ද?
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ පන්තිවල අධ්‍යන කටයුතු ලබන 25 වැනි දා ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කර, අවසන් තීරණයක් ගන්නා බවයි.
එම තීරණය ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ද, ඔහු සඳහන් කළේය.
මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.
අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවේය.
ඉන්පසුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
- උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම
- නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි