
කොරෝනා රෝගීන් 45,000 ඉක්මවූයේ ඔක්තෝබර් මාසයෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය
කොරෝනා රෝගීන් 45,000 ඉක්මවූයේ ඔක්තෝබර් මාසයෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් 45,000 ඉක්ම වූ පිරිසක් වාර්තා වන්නේ, ඔක්තෝබර් මාසයෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, දැනට සමස්ත රෝගීන් සංඛ්‍යාව 50, 229 ක් වන බවයි.
ආසාදිතයින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන 75 ක් දිවයින පුරා ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 14329 ක් සිදු කර ඇති බවයි.
- පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු කොරෝනා
- තවත් ලෝක නායකයෙකුට කොරෝනා
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..